





- උසස් පෙළ ගිණුම්කරණය
A ලෙවෙල් එකට
A/L Accounting
- කාලීන ඉගැන්වීම් ක්‍රම
- විභාග සමත්වීමේ ඉහළම ප්‍රතිශතයක්
පන්ති පිළිබද වැඩිදුර තොරතුරු සදහා: 071 667 1777
Check our Testimonials





About Hashini Daluwatta
හෂිනි දළුවත්ත වූ ඇය නව පරපුරේ ගිණුම්කරණ සළකුණයි
කොළඹ ගෝතමී බාලිකා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ හෂිනි දළුවත්ත ගුරුතුමිය, එංගලන්තයේ Plymouth විශ්ව විද්‍යාලයෙන් ගිණුම්කරණය සහ මූල්‍ය පරිපාලන උපාධිය සාර්ථකව නිම කළේ ඇයගේ ඉලක්කය වෙත ලඟා වීමේ එක් පියවරක් ලෙසිනි. 2019 වසරේදී උසස් පෙළ ගිණුම්කරණ ගුරුවෘත්තිය ආරම්භ කළ ඇයට, ඇයගේ නිර්මාණශීලී සහ ක්‍රියාශීලී ඉගැන්වීම් ශෛලිය තුළින් සිසු සිසුවියන් විශාල ප්‍රමාණයක් A සමාර්ථයන් වෙත සාර්ථකව රැගෙන යාමට ඇයට හැකිවිය. ඇය කතෘවරියකි, නර්තන ශිල්පිනියකි, සහ විශේෂයෙන්ම, සිසු සිසුවියන්ට අධ්‍යාපනය ලබා දීමට උපරිම වෙහෙස දරන නව පරපුරේ ගිණුම්කරණ සලකුණකි.
- BSc (Hons) Accounting and Finance (Plymouth University - United Kingdom)
- Following Strategic Level - CIMA
- Reading MSc Finance
Our Students

Inuka Dulak
Student
ඇත්තටම ජිවිතේ කියන්නේ අහියොගවලින් පිරිනු දෙයක් ඇත්තටම මට මිස්ව හම්බුනේ අහම්බෙන් වගේ a/l විභාගය මාස 2 කලින් . මට ඇත්තටම accounting විෂය ගැන ලොකු අවබෝධයක් තිබුනේ නැ මිස්ගේ mcq program වලිදි තමයි මිස්ව මන් අදුරගත්තේ ඇත්තටම මට accounting එපා වේලා තිබුනේ මිස් හින්දා තමයි accounting ගණන් ආසවෙන් හැදුවේ. මිස්ගේ ඉගැන්විම් රටාව හැමකෙනෙක්ටම අවබෝධ කරන්න පුලුවන් විදියට උගන්වනේ . උසනම් කම්කරු මිටිනම් සිකුරිටි යන සාමජයක පාරිනාමයක් සමග ම්නිසාගේ දියුණුව ඇති වුවත් තරගකාරී අධ්‍යාපනය රාමුවක මිස් ඉගැන්නුවේ පුතේ ඔයාට පුලුවන් උපරිම දෙ කරන්න කියලා ඇත්තටම එපා උන විෂයක් හරි ලස්සනට ආස කරේ මිස්ගේ පන්තිගිය නිසා

Anuthi Nimani
Student
A/L exam එකට මාස 3ක් වැනි පොඩි කාලයක් තුල මිස්ව මට හම්බවෙන්නේ. එ වෙනකොටත් Accounting subject එක ගැන මට කිසිම අවබෝධයක් තිබුනේ නෑ. හැබයි මිස් මාව බාරගෙන plan එකකට අනුව Accounting subject එක ගොඩ දැම්මා. මුල ඉදල කරපු අනිත් subject දෙකටම වඩා accounting subject එක ගැන ලොකු විශ්වාසයකි ඇතුව exam එකට ලියන්න පුලුවන් උනා .
අපි වෙනුවෙන් කරපු හැම දේටම මිස්ට ගොඩක් පින්.

Nadeeshan
Student
Thank you very much for being my teacher. You are a character that will never fade in my life. You played an important role in my life. You were very dedicated to our success

Nethmi
Student
Thanks මිස් ඔයා exam එකට මුහුණ දෙන්න දීපු help ekata. හැමදාම clz දැම්මම එක පාර වැඩ කෝටියක් කරන් එන්න කිව්වම චුට්ටක් එප වුනාට දැන් තමයි එකේ අගේ තෙරෙන්නේ. ගොඩක් thanks මිස්. ඒ වගේම ගොඩක් පින්. – නෙත්මි

Afra
Student
මම A/L 2022 private කලේ. ගිණුම්කරණයට A සාමාර්ථයක් තියෙනවා. මට ගිණුම්කරණය ඉගැන්නුවේ හෂිනි මිස්. ඇත්තටම මිස්ව මම ගොඩක් අගය කරනවා. මිස් නම් හරිම පහසු විදිහට පොඩි පොඩි සිද්ධාන්තවල ඉඳන් සම්පූර්ණ පාඩමම කියලා දෙනවා, අපේ ඇගට නොදැනීම. ඒ වගේම මම ගොඩක් පන්ති ගිහින් තිබ්බා. නමුත් මිස් ඇරෙන්න වෙන කවුරුවත් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අවම වශයෙන් 10 වතාවක්වත් කරවන්නේ නැහැ. A-Z ගිණුම්කරණයේ ඔක්කොම කියලා දෙනවා. ඉතාම පොඩි සිද්ධාන්තවල ඉඳන්ම. දුර්වල ළමයෙකුට වුණත් A සාමාර්ථයක් ගන්න පුළුවන් විදිහට හරිම විශිෂ්ට ක්‍රමයකට ඉගැන්නුවා. ඒ වගේම විභාගය ළං වෙද්දී මිස්ගේ කැපකිරීම අප්‍රමාණයි. අපි වෙනුවෙන් ගොඩාක්ම මිස් මහන්සි වෙලා ඉගැන්නුවා. මිස්ගේ ඉගැන්වීම නිසා මට ගිණුම්කරණයට A සාමාර්ථයක් ලැබුණා. ගොඩාක් ස්තූතියි මිස්.
About A/L Accounting Classes
2025, 2026 සහ 2027 සියලුම සිසුන් වෙනුවෙන් සැකසු ගිණුම්කරණ පන්ති
ඔබට හෂිනි දළුවත්ත ගුරුතුමියගේ පන්තිවලට සම්බන්ධ වීමට ආකාර දෙකක් තිබේ. ඔබට බොරැල්ල සයන්කෝ අධයාපන ආයතනයේ physical classes වලට සහභාගී විය හැකිය, නැතහොත් Zoom තාක්ෂණය ඔස්සේ ඇයගේ online classes සමඟ සම්බන්ධ විය හැක. මේ වන විට 2025, 2026 සහ 2027 යන අවුරුදු වල උසස් පෙළ ලියන සිසුන් සදහා පන්ති පැවැත්වෙන අතර, මෙවර උසස් පෙළ ලියන සිසුන් වෙනුවෙන්ම වෙන්කර ඇති Speed Recap ඉගැන්වීම් මාලාවක් ද ඇය ඔබ වෙනුවෙන් සකස් කර ඇත. පන්ති පිළිබද වැඩි විස්තර ලබා ගැනීමට කරුණාකර 071 667 1777 අමතන්න.
01
2025 Batch
Online / Physical
02
2026 Batch
Online / Physical
03
2027 Batch
Online / Physical
04
Speed Recap Classes
To help 2025 Students
සියලුම ගිණුම්කරණ පන්ති වල කාලසටහන් පහත දැක්වේ.
Class type | Category | Batch | Day | Time |
---|---|---|---|---|
Online | Theory | 1st Batch | Thu | 7pm - 11pm |
Physical | Theroy | 1st Batch | Sat | 7pm - 11pm |
Class type | Category | Batch | Day | Time |
---|---|---|---|---|
Online | Speed Recap | 1st Batch | Thu | 7pm - 11pm |
Online | Speed Recap | 1st Batch | Sat | 7pm - 11pm |
Online | Speed Recap | 2nd Batch | Mon | 7pm - 11pm |
Online | Speed Recap | 2nd Batch | Wed | 7pm - 11pm |
Class type | Category | Batch | Day | Time |
---|---|---|---|---|
Online | Theory | 1st Batch | Fri | 7pm - 10pm |
Physical | Theroy | 1st Batch | Wed | 3pm - 6pm |
Class type | Category | Batch | Day | Time |
---|---|---|---|---|
Physical | Theory | 1st Batch | Thu | 9.30am - 12.30pm |
Class type | Category | Batch | Day | Time |
---|---|---|---|---|
Online | Theory | 1st Batch | Tue | 7pm - 10pm |
ගිණුම්කරණ විශය කරුණු නිවසේ සිටම නොමිලේ ඉගෙන ගනිමු
A/L | ගිණුම්කරණය | ද්‍රව්‍ය පිරිවැය – ද්‍රව්‍ය මිලට ගැණුම් පාලනය
A/L | ගිණුම්කරණය | ද්‍රව්‍ය ගබඩා කිරීමේ පාලනය
A/L | ගිණුම්කරණය | ආර්ථික ඇණවුම් ප්‍රමාණය EOQ – හෂිනි දළුවත්ත
Stay Updated with Our Accounting Blog
A/L | ගිණුම්කරණය | ද්‍රව්‍ය පිරිවැය – ද්‍රව්‍ය මිලට ගැණුම් පාලනය
A/L | ගිණුම්කරණය | ද්‍රව්‍ය ගබඩා කිරීමේ පාලනය
100] isiq isiqúhkaf.a wOHdmkh id¾:l;ajh Wfoidhs
අදම සම්බන්ධ වෙන්න
විෂය කරුණු, අධ්‍යාපනික සහ පන්ති තොරතුරු ගැන පමණක් කතා කරන Social Media
ඔබට හෂිනි දළුවත්ත ගුරුතුමියගේ සමාජ මාධ්‍ය සමග සම්බන්ධ වී පන්ති තොරතුරු, අධ්‍යාපනික තොරතුරු, විශය කරුණු සහ ඇයගේ ගුරු ජීවිතයේ විවිධ අවස්ථා ගැන දැනගැනීමට පුළුවන්.
- තාක්ෂණය භාවිතා කරමින් සිසුන්ට අදාළ තොරතුරු පහසුවෙන් ලබා දීම.
- ප්‍රශ්න පත්‍ර, සහ අනෙකුත් ඉගෙනුම් සම්පත් බෙදා හැරීම.